autobag.lk - Account Suspended

Description: රෝල් ඇසුරුම්කරණ ආකාරයේ ඔටෝබෑග්, ඇසුරුම්කරණ උපකරණ, එයාපවුච් වොයිඩ්-ෆිල් ආරක්ෂණ ඇසුරුම්කරණ, බෑගර් යන්ත්‍ර, පොලිබෑග් සහ එයා පිලෝ සැලසුම් කර ඇත්තේ ඉහළ ඵලදායිතාවයකින් යුත් ඇසුරුම්කරණ ලෙසටය. autobag.com හිදී නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් සොයා ගන්න.

ඔටෝබෑග් (1) ඔටෝබෑගර් (1) රෝල් ආකාරයේ නිෂ්පාදකයක බෑග (1) පොලි බෑග් (1) වොයිල්-ෆිල් ආරක්ෂක ඇසුරුම් (1) එයා පිලෝ ඇසුරුම් (1) ජෛව ජීර්ණමය ඇසුරුම් (1) ඔටෝබෑග් යන්ත්‍ර (1)

Example domain paragraphs

Automated Packaging Systems, Inc. යනු Autobag ® බෑග් යන්ත්‍ර සහ බෑග් ඔන් අ රෝල් ද්‍රව්‍යයන්හි පළමු නිපැයුම්කරු වේ.  අද අපි නියමAutobag වර්ගයේ බෑග් ඔන් අ රෝල්,SidePouch ® විශේෂ බෑග්, AirPouch ® ආරක්ෂක ඇසුරුම් උපකරණ සහ අධි ඵලදායී බෑග් සහ බෑග් ඇසුරුම් උපකරණ නිපදවන එකම සමාගම වෙමු.

අපේම බෑග් සහ ආරක්ෂක ඇසුරුම් ද්‍රව්‍ය නිපදවන්නේ උසස්ම ප්‍රමිතීන්ට අනුවය. සම්මත පොලිතීන්වල සිට සංකීර්ණ සහ-නිස්සාරක පටල දක්වා ෆිල්ම් වර්ග සහ ආකාර පරාසයක් අප සතුව ඇත. තවද අපේ අළුත්ම EarthAware   යන පරිසර හිතකාමී ඇසුරුම් ෆිල්ම්ද අප සතුව ඇත. කම්හල් නවයක් අයිති අප අපේ අනෙක් සියළු තරගකරුවන්ට වඩා බෑග්ස් ඔන් අ රෝල් නිෂ්පාදනය කරමු. එමගින් අපේ ගනුදෙනුකරුවන්ට උසස් තත්වයේ පද්ධතියට අනුකූල බෑග් ද්‍රව්‍ය ලැබෙන බවට අපි වග බලා ගනිමු. 

Automated Packaging ජාත්‍යන්තර ප්‍රමිතියේ ගනුදෙනුකාර උපකාරක සේවාවක් ලබා දෙමින් පද්ධති සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි. අපි කම්හල් ආශ්‍රිත ක්ෂේත්‍ර සේවා ඉංජිනේරුවන්, තාක්ෂණික දුරකථන සහාය, කම්හල් සේවා, දැන උගත් ගනුදෙනුකාර සේවා නියෝජිතයන්, කැපවීමෙන් යුත් සාම්ප්‍රදායික ඉංජිනේරු සහ සංයුක්තවීමේ සේවා, යන්ත්‍ර යෙදවුම් තාක්ෂණ ශිල්පීන් සහ ගනුදෙනුකරුවන්ට පුහුණු කිරීමේ වැඩසටහන් සපයයි.