Description: Lets make a Healthy Life
health (21345) life (8287) arana (9) suwa (4) රක්තහීනතාවයෙන් මිදෙන්න (1) ඔබේ සමත් රැලි වැටිලද (1) ආහාරවල ගුණ දැනගෙනම (1) මුඛ රෝග සඳහා (1) වියළි සමට (1) කතුරුමුරුංගාsuwa arana (1)
Lets make a Healthy Life
මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න
රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.